සිතියම කියවන්න හදා ගමු. (Orientation) Hiking Skills- Navigation (15) සිංහලෙන් Hiking වලට සිතියම් -05
සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.
මේ ආකාර දෙකෙන් සිතියම කියවන්න හදා ගන්න ඉගෙන ගමු.
සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු.
Hiking Skills සමඟ බොහෝ දේ ඉගෙන ගන්න. දැන ගන්න. කියවන්න..
තව සැතපුමකට එකතු වෙමු. Let’s Walk That Extra Mile!
මේ වීඩියෝ මාලාවේ සම්පූර්ණ අන්තර්ගතය.
පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.
01. උතුර
02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
04. සමෝච්ච රේඛා Contour Lines
05. සිතියම් Orientation සහ සිල්වා 1 2 3
06. සිතියම – මාලිමාව – ගමන
07. ත්රිකෝණාකාර ක්රමය (Map Triangulation)
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8 –
#SafeHikeSrilanka #HikingNavigationSinhala
Source link
🙏🙏🙏
ගොඩක් කල් ඉදන් බලන් හිටිය මාතෘකාවක්.ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න.ගොඩක් වටින වීඩියෝවක් 👌👌👌👌👌
Niyamai bro❤️🔥
බොහොම ස්තූතියි සිත් ඇදගන්නා සුළු පාඩමක් ගෙන ආවට… සිතියම සහ මාලිමාව භාවිතාකර අතරමන් වූ අවස්ථාවකදී තමන් සිටින ස්ථානය සොයාගැනීම පිළිබඳවත් ඉදිරි පාඩම් වලින් කතා කරයි කියල බලාපොරොත්තු වෙනවා…ජය වේවා…👌
මරු 👌