සිතියම-මාලිමාව-ගමන Hiking Skills- Navigation (16) සිංහලෙන් Hiking වලට සිතියම් -06


මෙතෙක් ඉගෙනගත් දැනුම එකතු කර සිතියම මාලිමාව සමඟ ඉදිරියට ඇවිද යමු.

සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු.

ලංකාවේ Hiking සහ Camping නාමාවලිය

Hiking Skills සමඟ බොහෝ දේ ඉගෙන ගන්න. දැන ගන්න. කියවන්න..
තව සැතපුමකට එකතු වෙමු. Let’s Walk That Extra Mile!

මේ වීඩියෝ මාලාවේ සම්පූර්ණ අන්තර්ගතය.

පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.
01. උතුර
02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
04. සමෝච්ච රේඛා Contour Lines
05. සිතියම් Orientation සහ සිල්වා 1 2 3
06. සිතියම – මාලිමාව – ගමන
07. ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation)
08. ඉලක්කයෙන් ඉවතට Aiming Off

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8 –

#SafeHikeSrilanka #HikingNavigationSinhala



Source link

8 comments

  • මේ වීඩියෝ එකේ වගේ A කියල දන්න තැනක සිට නැතුව කැලයක නොදන්න ඉසව්වක අතරමං වුනොත්(අප ඉන්නා ස්ථානය නොදනී) මාලිමාව භාවිතා කරල මෙහෙම දන්නා ස්ථානයකට යන්න පුලුවන්ද?

  • Map bearing එක compass bearing එකක් කරන්න ඕනෙ නැද්ද? (ප්‍රදේශයට අදාල චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හා අගය අනුව)

  • තවමත් hike එකක් නොගිය කෙනෙක් ඒ සදහා සූදානම් වෙන ආකාරය *1,ව්‍යයාම *2 ආහාර,*3 ජලය අවස්‍ය ප්‍රමානය *4……ආදිය දේ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • Aiye hiking gps device ekak smart phone ekta wada hodaida.e wage gps device ekakin smart phone ekkata wada hiking ekkadi labena benefits monawada?

  • ගොඩ දවසකින් විඩියො බලන්න වුනෙ. මුල ඉදලා ඔයගෙ විඩියො බලලා තියෙන නිසා අද කියලා දුන්න දෙවල් පහසුවෙන් තෙරුම් ගන්න පුළුවන් වුනා. මොකද අද කියලා දුන්න දෙවල් පහුගිය වැඩසටහන් හි කරුණු කාරණා ගොඩක් එක්ක බැඳුණු නිසා. විශෙෂයෙන් කියන්න ඕනෙ දෙයක් තමා කියලා දුන්න දෙ ප්‍රායෝගික ව කරන ගමන් එක විඩියෝව හරහා අපිටත් අත්දැකීමක් ගෙනෙන විදිහට ඉදිරිපත් කිරිම. එක වටිනවා. මම එ දෙ ඔයාගෙ මුල් විඩියො වල දැක්කෙ නෑ. ගොඩක් හොදයි විඩියෝව.

Leave a Reply

Your email address will not be published.