සිතියම මාලිමාව සමඟ Map Triangulation සිංහලෙන් Hiking වලට සිතියම් – 07 Hiking Skills- Navigation (17)


ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.

සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු.

ලංකාවේ Hiking සහ Camping නාමාවලිය

මාලිමාව ගැන මූලික දැනුම

සමෝච්ච රේඛා

උතුරු අතර වෙනස

Hiking Skills සමඟ බොහෝ දේ ඉගෙන ගන්න. දැන ගන්න. කියවන්න..
තව සැතපුමකට එකතු වෙමු. Let’s Walk That Extra Mile!

මේ වීඩියෝ මාලාවේ සම්පූර්ණ අන්තර්ගතය.

පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.
01. උතුර
02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
04. සමෝච්ච රේඛා Contour Lines
05. සිතියම් Orientation සහ සිල්වා 1 2 3
06. සිතියම – මාලිමාව – ගමන
07. ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation)
08. ඉලක්කයෙන් ඉවතට Aiming Off

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8 –

#SafeHikeSrilanka #HikingNavigationSinhala



Source link

7 comments

  • අයියේ ගොඩක් සුපිරි..

  • ගොඩක් වැදගත් දෙයක් ❤️😇

  • බොහොම ස්තූති අයිය මම අහපු ප්‍රශනෙට පැහැදිලි උත්තරයක් ගෙනත් දුන්නට.ගොඩක් හොද පැහැදිලි කිරීමක්

  • බාහිර සාධක වලට වඩා ඔයා තියන වාතාවරණය තුළත් දැනුමට යමක් කියලා දුන්න කාරණයයි වැදගත්. පුළුවන් නම් අපි හයික් ගියහම නතර වෙන්න සුදුසුම ස්නානයක් තොරාගන්න ආකාරයත් කියලා දෙමුද. මොකද සමහර විට ඔබ බොහෝ දුරට යන්නෙ හරියටම නොදන්න පරිසරයකට වෙන්න පුළුවන් නෙ. ලංකාවේ හයික් වලට අදාල සිතියම් හො තොරතුරු හොයා ගන්න අපහසුවක් තියෙන්නෙ.පරිස්සමෙන් ඉන්න යාළුවා

  • Google earth,google maps වල terrin, සැටලයිට්, gps පොයින්ට් waln බෑවුම තැන් හොයන් යන විදිය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ගොඩාක් වැදගත් අයියගේ වීඩීයෝස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *