සිතියම (2D) කියවන්න පටන් ගමු. Hiking Skills- Navigation (13) සිංහලෙන් Hiking වලට සිතියම් -03


සිතියමේ තිබෙන විස්තර මොනවාද? ඒ දේවල් නිවැරදිව කියවන්නේ කෙසේද? ටොපෝ(Topographic) සිතියමක් භාවිතයෙන් Hiking කරන අපට සිතියමක් කියවීමේදී වැදගත් වන මූලික අඩිතාලම… Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.. සරලව ඉගෙන ගන්න.

සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු.

Hiking Skills සමඟ බොහෝ දේ ඉගෙන ගන්න. දැන ගන්න. කියවන්න..
තව සැතපුමකට එකතු වෙමු. Let’s Walk That Extra Mile!

මේ වීඩියෝ මාලාවේ සම්පූර්ණ අන්තර්ගතය.

පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.
01. උතුර
02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
04. සමෝච්ච රේඛා Contour Lines
05. සිතියම් Orientation සහ සිල්වා 1 2 3
06. සිතියම – මාලිමාව – ගමන
07. ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation)

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8 –

#SafeHikeSrilanka #HikingNavigationSinhala



Source link

6 comments

  • රැල්ලට නැතුව හරිදේ වටිනවා අයියෙ

  • ගොඩක් වැදගත් දෙයක් … ගොඩක් දෙවල් ඉගනගතා… Thank you 🙏

  • නියම වැඩක්.මේ වගේ 1:50 000 සිතියමක් ආශ්‍රයෙන් කිසිම මග සලකුනක් නැති කැලයක/ කාන්තාරෙක නිවැරදි ඉස්සවක්(ඈත පිහිටි ගමක්/නගරයක්) සොයාගන යන විදිය පැහැදිලි කරන්න. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.

  • අද ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නෙ. බොහො විට පාසල් වලත් ඔය දෙවල් කියලා දෙනවා අඩුයි. මට මතක විදිහට මං A/L කරද්දී තමා ඔහොම දෙවල් තියනවා කියලා දැනගත්තෙත්. ඉතින් කොහොමද ලංකාවෙ හයික් කරන එක ජනප්‍රිය වෙන්නේ නෙද?😂 අනික හයික් කරනවා තියා මිනිස්සුන්ට ඊලග වෙල හොයන්නෙ කොහොමද කියලා හිතන්න වෙලානෙ තියෙන්නෙ. කමක් නැහැ කරන එකෙක් හරි හරියට හයික් කරන්න ඉගෙන ගනිනෙ. අපි තව දෙවල් සිතියමෙන් හොයන්නෙ කොහොමද කියලත් කියලා දෙමු. ඔබට ජය 👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *