Tag Archives: sithiyame paata

සිතියම (2D) කියවන්න පටන් ගමු. Hiking Skills- Navigation (13) සිංහලෙන් Hiking වලට සිතියම් -03

සිතියමේ තිබෙන විස්තර මොනවාද? ඒ දේවල් නිවැරදිව කියවන්නේ කෙසේද? ටොපෝ(Topographic) සිතියමක් භාවිතයෙන් Hiking කරන අපට සිතියමක් කියවීමේදී වැදගත් වන මූලික අඩිතාලම… Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.. සරලව ඉගෙන ගන්න. සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු. Hiking Skills සමඟ බොහෝ දේ ඉගෙන ගන්න. දැන ගන්න. කියවන්න.. තව සැතපුමකට එකතු වෙමු. Let’s Walk That Extra Mile! මේ වීඩියෝ මාලාවේ සම්පූර්ණ අන්තර්ගතය. පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්. 01. උතුර 02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම) 03. Declination, […]

Read more